Audible Logo

LIMITED TIME OFFER | $0.99/mo for the first 3 months

Standard auto-renews at $8.99/mo after 3 months. Terms apply.
Audible, an Amazon company Help Sign In Audiobooks Podcasts Crime & Thrillers Sci-fi & Fantasy Fiction Health & Development Romance History More Categories Most popular New releases Coming soon Best of the year Audiobook series Plans & pricing
Politics & Social Sciences Politics & Government SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Episodes

  • පිළිකා ප්‍රතිකාර වඩාත් සාර්ථක කර ගත හැකි ක්‍රමවේදයකට අවශ්‍ය ගෝලීය ප්‍රමුඛ සොයාගැනීමක් සිදු කළ ශ්‍රී ලාංකීය පර්යේෂකයා - සහකාර මහාචාර්ය අරුත කුලසිංහ

    පිළිකා ප්‍රතිකාර වඩාත් සාර්ථක කර ගත හැකි ක්‍රමවේදයකට අවශ්‍ය ගෝලීය ප්‍රමුඛ සොයාගැනීමක් සිදු කළ ශ්‍රී ලාංකීය පර්යේෂකයා - සහකාර මහාචාර්ය අරුත කුලසිංහ

    Jan 13 2026
    පිළිකා සෛල වල හැසිරීම අනුව නිවැරදි සත්කාර ක්‍රමවේද වලට යොමු විය හැකි පර්යේෂණ ප්‍රතිඵල සොයා ගැනීමකට මුල් වූ ශ්‍රී ලාංකීය පර්යේෂක කුවීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය අරුත කුලසිංහ මහතා සමඟ SBS සිංහල සේවය පැවත්වූ සාකච්ඡාව.
    Show More Show Less
    9 mins

    Failed to add items

    Sorry, we are unable to add the item because your shopping cart is already at capacity.

    Add to basket failed.

    Please try again later

    Add to Wish List failed.

    Please try again later

    Remove from Wish List failed.

    Please try again later

    Follow podcast failed

    Unfollow podcast failed

    Listen for free
  • ලබන පෙබරවාරියේ පොලී අනුපාත වෙනස් වෙනවා ද?

    ලබන පෙබරවාරියේ පොලී අනුපාත වෙනස් වෙනවා ද?

    Jan 13 2026
    ඕස්ට්‍රේලියාවේ පසුගිය නොවැම්බර් පාරිභෝගික මිල දර්ශක වාර්තා අනුව ප්‍රධාන උද්ධමන අගය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා මදක් අඩු වුණා. නමුත් එයින් පොලී අනුපාත සහනයක් ලැබේවි ද යන්න පිළිබඳ බොහෝ දෙනෙක් උනන්දු වන කරුණක්. මේ ඒ පිළිබඳ ආර්ථික විශේෂඥයින් දක්වන අදහස් ඇසුරෙන් ගෙන එන විමසා බැලීමක්.
    Show More Show Less
    6 mins

    Failed to add items

    Sorry, we are unable to add the item because your shopping cart is already at capacity.

    Add to basket failed.

    Please try again later

    Add to Wish List failed.

    Please try again later

    Remove from Wish List failed.

    Please try again later

    Follow podcast failed

    Unfollow podcast failed

    Listen for free
  • SBS සිංහල පුවත්: ඇමරිකාවේ ඕස්ට්‍රේලියානු තානාපති කෙවින් රඩ් එම ධූරයෙන් ඉවත් වන බව නිවේදනය කරයි

    SBS සිංහල පුවත්: ඇමරිකාවේ ඕස්ට්‍රේලියානු තානාපති කෙවින් රඩ් එම ධූරයෙන් ඉවත් වන බව නිවේදනය කරයි

    Jan 13 2026
    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 13 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න
    Show More Show Less
    5 mins

    Failed to add items

    Sorry, we are unable to add the item because your shopping cart is already at capacity.

    Add to basket failed.

    Please try again later

    Add to Wish List failed.

    Please try again later

    Remove from Wish List failed.

    Please try again later

    Follow podcast failed

    Unfollow podcast failed

    Listen for free
  • කාලීන විග්‍රහය: බොන්ඩායි වෙඩිතැබීමේ සිදුවීම ගැන ජාතික මට්ටමේ 'Royal Commission' පරීක්ෂණයක්

    කාලීන විග්‍රහය: බොන්ඩායි වෙඩිතැබීමේ සිදුවීම ගැන ජාතික මට්ටමේ 'Royal Commission' පරීක්ෂණයක්

    Jan 12 2026
    බොන්ඩායි වෙඩිතැබීමේ සිදුවීම සහ ඕස්ට්‍රේලියාවේ පන නැගී ඇති යුදෙව් විරෝධය හා සම්බන්ධයෙන් රාජකීය කොමිසම හරහා පරීක්ෂණයක් සිදු කිරීමට අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනිසි තීරණය කර තිබෙනවා. මෙම කොමිසම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරියක වන Virginia Bell විසින් නායකත්වය ලබාදීමට නියමිත වනවා. ඕස්ට්‍රේලියානු සමාජයේ ඇති අන්තවාදී ගැටළු වලට මිහින දීමට සහ සමාජ සහයෝගීතාවය වර්ධනය පිළිබඳව කරුණු සොයා බැලීම් මෙම කොමිසමට පැවරෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න.
    Show More Show Less
    11 mins

    Failed to add items

    Sorry, we are unable to add the item because your shopping cart is already at capacity.

    Add to basket failed.

    Please try again later

    Add to Wish List failed.

    Please try again later

    Remove from Wish List failed.

    Please try again later

    Follow podcast failed

    Unfollow podcast failed

    Listen for free
  • රසවත් ශ්‍රී ලාංකීය ආහාරපාන කේෂ්ත්‍රයේ අමිහිරි ව්‍යාපාර අභියෝග ජයගන්නට වෙහෙසෙන ලක්ෂිත හා ප්‍රභාත්

    රසවත් ශ්‍රී ලාංකීය ආහාරපාන කේෂ්ත්‍රයේ අමිහිරි ව්‍යාපාර අභියෝග ජයගන්නට වෙහෙසෙන ලක්ෂිත හා ප්‍රභාත්

    Jan 12 2026
    ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර ප්‍රාන්ත රජය පසුගිය දා සංවිධාන කර තිබුණු Windows to the World ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයත් එක්ව තිබුණා. මේ එම ප්‍රදර්ශනයට සහභාගි වූ ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් දෙදෙනෙක් SBS සිංහල සේවයට දැක්වූ අදහස්.
    Show More Show Less
    7 mins

    Failed to add items

    Sorry, we are unable to add the item because your shopping cart is already at capacity.

    Add to basket failed.

    Please try again later

    Add to Wish List failed.

    Please try again later

    Remove from Wish List failed.

    Please try again later

    Follow podcast failed

    Unfollow podcast failed

    Listen for free
  • මව්බිමෙන් පුවත්: අධ්‍යාපන අවුලේ නාභියට එරෙහිව සටනට අපි සූදානම් - විමල් / අගමැතිනියගේ චරිත කෙළසන්නේ මතවාදී දේශපාලනය බැරි අය - ඇමතිනි සරෝජා

    මව්බිමෙන් පුවත්: අධ්‍යාපන අවුලේ නාභියට එරෙහිව සටනට අපි සූදානම් - විමල් / අගමැතිනියගේ චරිත කෙළසන්නේ මතවාදී දේශපාලනය බැරි අය - ඇමතිනි සරෝජා

    Jan 12 2026
    ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
    Show More Show Less
    10 mins

    Failed to add items

    Sorry, we are unable to add the item because your shopping cart is already at capacity.

    Add to basket failed.

    Please try again later

    Add to Wish List failed.

    Please try again later

    Remove from Wish List failed.

    Please try again later

    Follow podcast failed

    Unfollow podcast failed

    Listen for free
  • SBS සිංහල පුවත්: වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව්ගිනි හේතුවෙන් සිදු වූ පළමු මරණය වාර්තා වේ

    SBS සිංහල පුවත්: වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව්ගිනි හේතුවෙන් සිදු වූ පළමු මරණය වාර්තා වේ

    Jan 12 2026
    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 12 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
    Show More Show Less
    5 mins

    Failed to add items

    Sorry, we are unable to add the item because your shopping cart is already at capacity.

    Add to basket failed.

    Please try again later

    Add to Wish List failed.

    Please try again later

    Remove from Wish List failed.

    Please try again later

    Follow podcast failed

    Unfollow podcast failed

    Listen for free
  • කාලීන විග්‍රහය: නාගරික ඔස්ට්‍රේලියානුවන් මිලියන හතක් පමණ ගිනි ගැනීම් අනතුරු වලට ලක් වීමේ අවදානමක

    කාලීන විග්‍රහය: නාගරික ඔස්ට්‍රේලියානුවන් මිලියන හතක් පමණ ගිනි ගැනීම් අනතුරු වලට ලක් වීමේ අවදානමක

    Jan 11 2026
    ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල විහිදෙන නාගරික සීමා ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයින් මිලියන හතකට ආසන්න සංඛ්‍යාවක්, පසුගිය වසරේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ සිදුවූ විනාශකාරී නාගරික ගිනි අනතුරු වලට සමාන විපතකට මුහුණ දීමේ දැඩි අවදානමකට ලක්ව සිටින බව නවතම වාර්තාවක් අනතුරු අඟවනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද දවසේ කාලීන තොරතුරු විග්‍රහයෙන් අප ඔබ වෙත ගෙන එනවා.
    Show More Show Less
    8 mins

    Failed to add items

    Sorry, we are unable to add the item because your shopping cart is already at capacity.

    Add to basket failed.

    Please try again later

    Add to Wish List failed.

    Please try again later

    Remove from Wish List failed.

    Please try again later

    Follow podcast failed

    Unfollow podcast failed

    Listen for free
© Copyright 2026 Audible Australia Pty Ltd Conditions of Use Privacy Notice Interest-Based Ads Cookies & Internet Advertising