කාලීන විග්‍රහය: මියගිය ඉරාන ආධ්‍යාත්මික නායකයා පිලිබඳ ශෝකය පළකිරීමක් සිදු නොවනු ඇති බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පවසයි cover art

කාලීන විග්‍රහය: මියගිය ඉරාන ආධ්‍යාත්මික නායකයා පිලිබඳ ශෝකය පළකිරීමක් සිදු නොවනු ඇති බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පවසයි

කාලීන විග්‍රහය: මියගිය ඉරාන ආධ්‍යාත්මික නායකයා පිලිබඳ ශෝකය පළකිරීමක් සිදු නොවනු ඇති බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පවසයි

Listen for free

View show details

About this listen

ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානය වෙත දැඩි ප්‍රහාර මාලාවක් පසුගියදා එල්ල කළා. මේ ප්‍රහාරවලින් ඉරාන ආධ්‍යාත්මික නායකයා ඇතුළු ඉහල පෙලේ නායකයින් ගණනාවක් ජීවිතක්‍ෂයට පත්වී ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වෙනවා. ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ මේ ප්‍රහාර මාලාවට ඕස්ට්‍රේලියානු නායකයින්ගේද සහාය මේ වනවිට ඵලවෙලා තියෙනවා. ඇතිවූ මේ යුධමය තත්වය නිසා ඕස්ට්‍රේලියාවේ අභ්‍යන්තර ආරක්ෂක තත්වයට බලපෑමක් සිදුවේද යන්න පිළිබඳව සොයා බැලීමට ඕස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂක කවුන්සිලයත් හදිසි රැස්වීමක් කැඳවා තිබුනා. ඇතිවූ මේ තත්වය ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
No reviews yet
In the spirit of reconciliation, Audible acknowledges the Traditional Custodians of country throughout Australia and their connections to land, sea and community. We pay our respect to their elders past and present and extend that respect to all Aboriginal and Torres Strait Islander peoples today.