2026 Mardi Gras උළෙල උත්කර්ෂවත් අයුරින් සැමරේ, ඕස්ට්‍රේලියානු ජාතික උරුම ලැයිස්තුවත් අලුත් වෙයි cover art

2026 Mardi Gras උළෙල උත්කර්ෂවත් අයුරින් සැමරේ, ඕස්ට්‍රේලියානු ජාතික උරුම ලැයිස්තුවත් අලුත් වෙයි

2026 Mardi Gras උළෙල උත්කර්ෂවත් අයුරින් සැමරේ, ඕස්ට්‍රේලියානු ජාතික උරුම ලැයිස්තුවත් අලුත් වෙයි

Listen for free

View show details

About this listen

පසුගිය සතිඅන්තයේ සිඩ්නි නගරය සමකාමී අභිමානයෙන් සහ වර්ණවත් සැණකෙළි සිරියකින් පිරී ඉතිරී ගියා. ඒ ඔක්ස්ෆර්ඩ් වීදියේ පැවැත්වෙන වාර්ෂික Mardi Gras පාගමනට දහස් ගණන් ජනතාව එක් වීමත් සමඟයි. 2026 වසරේ Sydney Gay and Lesbian Mardi Gras උළෙල පිළිබඳවයි මේ කෙටි විශේෂාංගය.
No reviews yet
In the spirit of reconciliation, Audible acknowledges the Traditional Custodians of country throughout Australia and their connections to land, sea and community. We pay our respect to their elders past and present and extend that respect to all Aboriginal and Torres Strait Islander peoples today.