SBS Sinhala - SBS සිංහල වැඩසටහන cover art

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

By: SBS
Listen for free

About this listen

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහලCopyright 2025, Special Broadcasting Services Politics & Government
Episodes
  • SBS සිංහල Newsflash මැයි 21: බැංකු විසින් පොලී අනුපාත කප්පාදුවේ වාසිය ජනතාවට ලබාදෙන දින වකවානු හෙළිකරයි
    May 21 2025
    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 21 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න
    Show More Show Less
    5 mins
  • ලැව්ගිනිවල බලපෑම අවම කරන prescribed burns නිසා ජෛව විවිධත්වය ආරක්ෂා වෙන්නේ මෙහෙමයි
    May 20 2025
    ලැව්ගිනිවල බලපෑම අවම කරන prescribed burnings වැනි ක්‍රම පිළිබඳ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබ දැන සිටීම වැදගත් වෙනවා. දේශගුණික වෙනස්වීම් සමඟ ලැව්ගිනිවල ස්වරූප, බලපෑම් සහ ඒවා අවම කරගැනීම පිළිබඳ SBS සිංහල සේවය විසින් වික්ටෝරියා ප්‍රාන්තයේ කේප් ඔට්වේ පෙදෙසෙහි වෙසෙන පරිසර විද්‍යාඥ/fire ecologist අසිත සමරවික්‍රම සමඟ කළ සාකච්ඡාවට සවන් දෙන්න.
    Show More Show Less
    6 mins
  • යටත් විජිත සමය සිහිගැන්වෙන ප්‍රතිමා විනාශ කරන මෙල්බර්න් කණ්ඩායමක් තොරතුරු හෙළිකරයි: 'කාලීන විග්‍රහය' මැයි 20
    May 20 2025
    ඔස්ට්‍රේලියාව තුල එහි යටත් විජිත සමයේ නායකයින් සිහිපත් කිරීම සඳහා වන පිළිරූ විශාල ප්‍රමාණයක් පවතිනවා. යටත් විජිත සමයේ සිදුවීම් සැමරීම සඳහා වන මෙම ප්‍රතිමා ඉදිකර තිබීම සුදුසුද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් විවිද මත තිබෙනවා. මේ ප්‍රතිමා විනාශකිරීමට මෙන්ම ඒවා විකෘති කිරීමට කටයුතු කරන මෙල්බර්න් නුවර කණ්ඩායමක අදහස් විමසීමට SBS ආයතනය කටයුතු කළා. තම අනන්‍යතාවය රහසිගතව තබාගනිමින් ඔවුන්ගේ මෙම ක්‍රියා පිළිබඳව ඔවුන් අදහස් දක්වා සිටියා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
    Show More Show Less
    9 mins

What listeners say about SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Average Customer Ratings

Reviews - Please select the tabs below to change the source of reviews.

In the spirit of reconciliation, Audible acknowledges the Traditional Custodians of country throughout Australia and their connections to land, sea and community. We pay our respect to their elders past and present and extend that respect to all Aboriginal and Torres Strait Islander peoples today.