Paala cover art

Paala

Paala

By: My name is පාල
Listen for free

About this listen

**විලි ලජ්ජාවෙන් හිනා වෙන්න රට්ටු හිනස්සන Sri Lankan podcast එක ** පාල සමග ජබ්බා ,සඳුනි ,Producer අයියා උරෙන් උර ගැටෙන ,මෙලෝ රහක් නැති අපේ කාලයේ podcast නාටකය අහලා ඔන්න subcribe කරන්න හොඳේCopyright © පාල Art
Episodes
  • පාල සමග සෑර talks -Episode 2
    Apr 27 2021
    මෙන්න අහන්න අලුතෙන්ම relase උන වස සිංදුව..☺️ රට පුරා මිනිස්සු වස ආහාර කැමට ගද්දි , ඒ අහාර පුරුදු ගැන වගෙම තවත් නොදන්න දේවල් ගැන පාල කියලා දීපු අලුත්ම අලුත් video එක.. මේ වගෙ හොදම දේවල් දෙන්නෙ ඉතිං පාල විතරමයි..
    Show More Show Less
    19 mins
  • Paala samaga sara talks -episode 1 (පාල සමග සැර talks)
    Mar 18 2021
    Traffic එකෙ ඉන්න ගමන් ආතල් එකේ හිනා වෙවි නොදන්න දේවල් දැන ගන්න... Digital charactor එකක් කරන ලංකාවෙ එකම Podcast එක - Featuring with ජබ්බා , සඳුනි සහ producer අයියා..
    Show More Show Less
    27 mins
  • Paala Samaga Sara talks
    Feb 22 2021
    Paala samaga sara talks
    Show More Show Less
    1 min
No reviews yet
In the spirit of reconciliation, Audible acknowledges the Traditional Custodians of country throughout Australia and their connections to land, sea and community. We pay our respect to their elders past and present and extend that respect to all Aboriginal and Torres Strait Islander peoples today.