How to choose the right tutor for your child - ඔබගේ දරුවාට උපකාරක පන්ති ගුරුවරයෙකුව නිවැරදිව තෝරා ගන්නේ කෙසේද: Australia Explained cover art

How to choose the right tutor for your child - ඔබගේ දරුවාට උපකාරක පන්ති ගුරුවරයෙකුව නිවැරදිව තෝරා ගන්නේ කෙසේද: Australia Explained

How to choose the right tutor for your child - ඔබගේ දරුවාට උපකාරක පන්ති ගුරුවරයෙකුව නිවැරදිව තෝරා ගන්නේ කෙසේද: Australia Explained

Listen for free

View show details

About this listen

Tutoring is a booming industry in Australia, with over 80,000 tutors nationwide. Migrant families often spend big on tutoring, seeing education as the key to success. However, choosing the right tutor is essential to ensure a positive experience and real benefits for your child. - උපකාරක පන්ති සේවා යනු ඕස්ට්‍රේලියාවේ මේ වන විට විශාල වශයෙන් වර්ධනය වෙමින් පවතින රැකියා කර්මාන්තයක් වෙනවා. රට පුරා මේ වන විට උපකාරක පන්ති ගුරුවරුන් 80,000කට වඩා සිටිනවා. සංක්‍රමණය වූ පවුල්, සාමාන්‍යයෙන් උපකාරක පන්ති සේවාවලට විශාල වශයෙන් වියදම් කරනවා. නමුත් ඉන් ධනාත්මක ප්‍රතිඵල අත් කරගැනීමට නම්, ඔබගේ දරුවාට නිවැරදි උපකාරක පන්ති ගුරුවරයෙකුව සොයා ගැනීම වැදගත් වනවා. අද ඒ පිළිබඳ Australia Explained විශේෂාංගයෙන් අපි කතා කරනවා.

What listeners say about How to choose the right tutor for your child - ඔබගේ දරුවාට උපකාරක පන්ති ගුරුවරයෙකුව නිවැරදිව තෝරා ගන්නේ කෙසේද: Australia Explained

Average Customer Ratings

Reviews - Please select the tabs below to change the source of reviews.

In the spirit of reconciliation, Audible acknowledges the Traditional Custodians of country throughout Australia and their connections to land, sea and community. We pay our respect to their elders past and present and extend that respect to all Aboriginal and Torres Strait Islander peoples today.