යටත් විජිත සමය සිහිගැන්වෙන ප්‍රතිමා විනාශ කරන මෙල්බර්න් කණ්ඩායමක් තොරතුරු හෙළිකරයි: 'කාලීන විග්‍රහය' මැයි 20 cover art

යටත් විජිත සමය සිහිගැන්වෙන ප්‍රතිමා විනාශ කරන මෙල්බර්න් කණ්ඩායමක් තොරතුරු හෙළිකරයි: 'කාලීන විග්‍රහය' මැයි 20

යටත් විජිත සමය සිහිගැන්වෙන ප්‍රතිමා විනාශ කරන මෙල්බර්න් කණ්ඩායමක් තොරතුරු හෙළිකරයි: 'කාලීන විග්‍රහය' මැයි 20

Listen for free

View show details

About this listen

ඔස්ට්‍රේලියාව තුල එහි යටත් විජිත සමයේ නායකයින් සිහිපත් කිරීම සඳහා වන පිළිරූ විශාල ප්‍රමාණයක් පවතිනවා. යටත් විජිත සමයේ සිදුවීම් සැමරීම සඳහා වන මෙම ප්‍රතිමා ඉදිකර තිබීම සුදුසුද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් විවිද මත තිබෙනවා. මේ ප්‍රතිමා විනාශකිරීමට මෙන්ම ඒවා විකෘති කිරීමට කටයුතු කරන මෙල්බර්න් නුවර කණ්ඩායමක අදහස් විමසීමට SBS ආයතනය කටයුතු කළා. තම අනන්‍යතාවය රහසිගතව තබාගනිමින් ඔවුන්ගේ මෙම ක්‍රියා පිළිබඳව ඔවුන් අදහස් දක්වා සිටියා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

What listeners say about යටත් විජිත සමය සිහිගැන්වෙන ප්‍රතිමා විනාශ කරන මෙල්බර්න් කණ්ඩායමක් තොරතුරු හෙළිකරයි: 'කාලීන විග්‍රහය' මැයි 20

Average Customer Ratings

Reviews - Please select the tabs below to change the source of reviews.

In the spirit of reconciliation, Audible acknowledges the Traditional Custodians of country throughout Australia and their connections to land, sea and community. We pay our respect to their elders past and present and extend that respect to all Aboriginal and Torres Strait Islander peoples today.