වැඩකරන සතිය දින 4ක් දක්වා අඩු කිරීමට ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලයෙන් රජයට යෝජනාවක් cover art

වැඩකරන සතිය දින 4ක් දක්වා අඩු කිරීමට ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලයෙන් රජයට යෝජනාවක්

වැඩකරන සතිය දින 4ක් දක්වා අඩු කිරීමට ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලයෙන් රජයට යෝජනාවක්

Listen for free

View show details

About this listen

ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය වැඩ කර සතියක් දින හතරකට අඩු කරන්න ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය විසින් යෝජනා කර සිටිනවා. මේ හරහා ඵලදායීතාවය ඉහළ යන අතර සේවකයින්ගේ ජීවන තත්වය තවදුරටත් උසස් වන බව ඔවුන් පවසනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
No reviews yet
In the spirit of reconciliation, Audible acknowledges the Traditional Custodians of country throughout Australia and their connections to land, sea and community. We pay our respect to their elders past and present and extend that respect to all Aboriginal and Torres Strait Islander peoples today.