උපත් පාලනය පිලිබඳ වැරදි තොරතුරු TikTok වැනි සමාජමාධ්‍ය හරහා ප්‍රචාරය වීම ගැන අධ්‍යයනයක්: කාලීන විග්‍රහය cover art

උපත් පාලනය පිලිබඳ වැරදි තොරතුරු TikTok වැනි සමාජමාධ්‍ය හරහා ප්‍රචාරය වීම ගැන අධ්‍යයනයක්: කාලීන විග්‍රහය

උපත් පාලනය පිලිබඳ වැරදි තොරතුරු TikTok වැනි සමාජමාධ්‍ය හරහා ප්‍රචාරය වීම ගැන අධ්‍යයනයක්: කාලීන විග්‍රහය

Listen for free

View show details

About this listen

වැඩිවියට පා තබා ඇති තරුණ පිරිස් තුල ඇති විශ්වාසයන් සහ සමාජ මාධ්‍ය තුල ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව මහජන සෞඛ්‍ය නිලධාරීන් තම කනස්සල්ල පළ කර සිටිනවා. ලාට්‍රෝබ් විශ්ව විද්යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් උපත්පාලනය සම්බන්ධයෙන් ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලය තුල පැතිරී යන දුර්මතයන් සම්බන්ධව අධ්‍යයනයක් සිදුකර තිබෙනවා. ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
No reviews yet
In the spirit of reconciliation, Audible acknowledges the Traditional Custodians of country throughout Australia and their connections to land, sea and community. We pay our respect to their elders past and present and extend that respect to all Aboriginal and Torres Strait Islander peoples today.