කොරල් විරංජනයට ප්‍රධාන හේතුව කාබන් විමෝචනය නිසා උෂ්ණත්වය ඉහළ යාම බව විද්‍යාඥයෝ පවසති: කාලීන විග්‍රහය cover art

කොරල් විරංජනයට ප්‍රධාන හේතුව කාබන් විමෝචනය නිසා උෂ්ණත්වය ඉහළ යාම බව විද්‍යාඥයෝ පවසති: කාලීන විග්‍රහය

කොරල් විරංජනයට ප්‍රධාන හේතුව කාබන් විමෝචනය නිසා උෂ්ණත්වය ඉහළ යාම බව විද්‍යාඥයෝ පවසති: කාලීන විග්‍රහය

Listen for free

View show details

About this listen

ඕස්ට්‍රේලියානු සමුද්‍ර විද්‍යා ආයතනයේ නව වාර්තාවකට අනුව, පසුගිය ගිම්හාන කාලයේ දී බටහිර ඕස්ට්‍රේලියාවේ ඇති වූ marine heatwave හෙවත් සාගර තාප තරංගය මෙතෙක් වාර්තා වූ විශාලතම හා වඩාත්ම තීව්‍ර තාපතරංගය ලෙස වාර්තා වනවා . දිගු කාලීනව පැවති උණුසුම හේතුවෙන් කලාපයේ කොරල්පර හරහා දරුණු coral bleaching හෙවත් කොරල් විරංජන තත්ත්වයක් ඇති වුණා. මේ මගින් කොපමණ හානියක් සිදුවී ඇත්දැයි සම්පූර්ණයෙන් වටහා ගැනීමට මාස කිහිපයක් ගතවනු ඇතැයි විශේෂඥයෝ පවසනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.
No reviews yet
In the spirit of reconciliation, Audible acknowledges the Traditional Custodians of country throughout Australia and their connections to land, sea and community. We pay our respect to their elders past and present and extend that respect to all Aboriginal and Torres Strait Islander peoples today.