Episodes

  • S01E03: නැවත ඉපදුණු වෘකයන්, හැක් වුණ ලංකාවෙ බැංකුව ඇතුළු තවත් කතා.
    May 2 2025
    1. ක්ලෝනීකරණය කළ වඳවූ වෘකයන්
    2. ක්වොන්ටම් තාක්ෂණයේ දියුණුව
    3. අයි.ටී. ක්ෂේත්‍රයේ රැකියා කප්පාදුව
    4. යුරෝපා සංගමයේ වැඩකිඩ
    5. චීන ඇමරිකා සීතල වෙළඳ යුද්ධය
    6. නෙට්ෆ්ලික්ස් වෙත ඒ.අයි ආගමනය
    7. ලෝකයේ තාක්ෂණික විදුලි පරිභෝජනය
    8. හැක්වූ ලංකාවෙ බැංකුව
    Show More Show Less
    1 hr and 40 mins
  • S01E02: සමාජ මාධ්‍ය වලින් වැඩ ගනිමු
    Apr 10 2025

    සමාජ මාධ්‍ය වලින් අපිට තියෙන ප්‍රයෝජන වගේම ඒවා නිසා ඇති වෙලා තියෙන අර්බුද ගැන, අද අපි කතා කරනවා.


    අපි කතා කරපු චිත්‍රපට

    The Social Network (2010)

    Black Mirror (2011 - )

    The Social Dilemma (2020)

    Show More Show Less
    1 hr and 25 mins
  • S01E01: කෘතිම බුද්ධිය
    Mar 21 2025

    කෘතිම බුද්ධිය ගැන සරලව සිංහලෙන් දැනගන්න.


    All Links: ⁠https://linktr.ee/sinhalapodcast⁠


    අපි කතා කරපු AI Models ට්‍රයි කරලා බලන්න

    https://chatgpt.com/

    https://chat.deepseek.com/

    https://gemini.google.com

    https://chat.qwen.ai/

    https://grok.com/

    https://suno.com/

    https://stablediffusionweb.com/

    https://www.midjourney.com/

    https://claude.ai/

    https://designer.microsoft.com/image-creator (DALL·E)

    https://openai.com/sora/


    අපි කතා කරපු චිත්‍රපට

    The Terminator (1984)

    Ex Machina (2014)

    A.I. Artificial Intelligence (2001)

    I, Robot (2004)

    Avengers: Age of Ultron (2015)

    Westworld (2016–2022)

    Person of Interest (2011–2016)

    I Am Mother (2019)

    Chappie (2015)


    Show More Show Less
    1 hr and 26 mins
  • S01E00: සමාජ මාධ්‍ය අර්බුදය
    Mar 1 2025

    මෙය අපගේ පළමු පොඩ්කාස්ට් පටිගත කිරීමයි. සමාජ මාධ්‍ය හේතුවෙන් පැන නැගී ඇති සමාජ අර්බුද ගැන මෙහිදී සාකච්ඡා කෙරේ.


    All Links: https://linktr.ee/sinhalapodcast


    Show More Show Less
    1 hr and 35 mins